දේශීය පුවත් හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ ජය මාලිමාවට By Saru FM Media - May 6, 2025 11:10 PM 0 3 FacebookTwitterPinterestWhatsApp හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව, ජාතික ජන බලවේගය – 9236 සභික (8)සමගි ජන බලවේගය – 5349 සභික (4)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3091 සභික (2)සර්වජන බලය – 812 – සභික (1) Saru FM Media