හපුතලේ මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

0
5


2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබේ.Sri Lanka Latest News

එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ස්වාධීන කණ්ඩායම 01 – 1038 ආසන (05)
ජාතික ජන බලවේගය – 844 ආසන (04)
සමගි ජන බලවේගය – 374 ආසන (02)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here