දේශීය පුවත් හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ වෙයි By dilshan - February 1, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 නොවැම්බර් 28 දිනැති ගැසට් පත්‍රයේ රෙගුලාසි සහ විධිවිධාන කිහිපයක් සංශෝධනය කර ඇත. 2473-16_SDownload Saru News