සෞදියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

0
3

සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්කකර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාර එල්ල කිරීමට උත්සාහකළ ඩ්‍රෝන යානා දෙක විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නමුත් ප්‍රහාරය විනාශකිරීමට උත්සහා කිරීමත් නිසා සුන්බුන් විසිරීමත් සමඟ පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here