සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අත්අඩංගුව ගෙන ඇත්තේ, ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවි ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිව වන චෝදනාවකට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි.
0
Saru News










