සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයක්!

0
15


රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :

අප්‍රේල් මස 12, 13 සහ 14 යන දින තුනෙහි දිවයින පුරා පිහිටා ඇති සුරාසැලේ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

බක් පසළොස්වක පෝය සහ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබීම හේතුවෙන් එලෙස තීරණය කර ඇත.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ , එම අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here