සිරි දළදා වන්දනාවට සියලු කටයුතු සූදානම්

0
19


සිරි දළදා වන්දනාව අප්‍රේල් මස 18 සිට 27 වනදා දක්වා පැවැත්විමට සියලු කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා වාසි සියලුම ජනතාවට සැදැහැ සිතින් දළදා වහන්සේ වන්දනා මාන කිරීමට එක්වන ලෙසටයි මහා සංඝරත්නය ආරාධනා කර සිටින්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here