සිරි දළදා වන්දනාව : රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට

0
9


මහනුවර “සිරි දළදා වන්දනාව” දළදා ප්‍රදර්ශනයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනා ද මියගොස් ඇත්තේ හෘදයාබාධ හේතුවෙන් බව සඳහන්.

ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින් දැක්වේ.

දළදා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් සිව්දෙනෙකු ද මරණයට පත්ව තිබුණු බව ඊයේ (24) දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here