සියවසකට පෙර කියූ කතාවක් – Saru News | සිංහල

0
8

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගොඩ නැංවීම සම්බන්ධයෙන් මෙයට වසර 100කටත් පෙර සිට ම දියුණු දැක්මක් සහිත සංවාදයක් තිබූ බව අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හෙළි කරයි.

ආචාර්ය ආනන්ද කුමාරස්වාමි 1900 මුල් දශකයේ ලන්ඩන් නුවර දී මේ බව සවිස්තර අදහස් දක්වා ඇති බවත් වත්මන් රජය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන පරිවර්තනයේ හරය මෙයට වසර 100කට පෙර ඉදිරිපත් කළ මූලධාර්මික සංකල්පවලින් යුක්ත බවත් ඔහු පෙන්වා දෙනු ලැබීය. ඊයේ (20) රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය කළ ON Air Politics වැඩ සටහනට සහභාගී වූ අමාත්‍යවරයා පළ කළ සම්පූර්ණ අදහස් පහත වීඩියෝවෙන් දැක්වේ.


46

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here