සියලුම ජවිපෙ නායකයන් මැද මාලිමාවේ නායකයිනුත් තියාගෙන අනුර මේ කතාව කිව්වේ කාට වදින්නද? VIDEO I Sri Lanka Latest News

0
4


ජවිපෙ ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් ලිවිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News

ජවිපෙට 60 වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී මේ අදහස් පළ කළ ජනාධිපතිවරයා කියා සිටියේ වෙනත් කවයන් මෙම ඉතිහාසය අමතක කිරීමට සූදානමින් සිටින බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here