සාර්ථකත්වයට අවධානය ඉතා වැදගත්

0
21


දිනක් සර්පයෙක් කැලයක් මැදින් බඩගාමින් ගියා. ඒ යන විට හදිසියේ දුටු එළියෙන් බැබලෙන කණමැදිරියකු පසුපස සර්පයා හඹා යාමට පටන් ගත්තා. ටික දුරක් ගිහින් කණමැදිරියා නතර වී සර්පයාට මෙසේ කිව්වා.

“මට ඔයාගෙන් ප්‍රශ්න තුනක් අහන්න පුලුවන්ද?”

සර්පයා “ඔව්” කිව්වා.

සර්පයා “නැහැ” කිව්වා.

සර්පයා “නැහැ” කිව්වා.

සර්පයා පිළිතුරු දුන්නේ මෙහෙමයි,

“”ඔබ බැබළෙන බව දැකීමට මට නොහැකි නිසා”.

ඔබ කිසිදු වරදක් කලේ නැතත් සමහර අය ඔබට වෛර කරනවා වෙන්න පුළුවන්. ඔබට ඊර්ෂ්‍යා කරනවා වෙන්න පුළුවන්. ඔබට වරදිනවා බලන් ඉන්න ආසාවෙන් ඉන්නවා පුළුවන්. ඔබව නැති කිරීමට අවස්ථාවක් එනකම් ඉන්නවා පුළුවන්.

ඒ බොහෝ විට, සමහර අයට ඔබ බැබළෙනු දැක බලා සිටීමට නොහැකි වන බැවිනි. ඔවුන් සර්පයන් මෙන් නිශ්ශබ්දව සහ ඔබව විනාශ කිරීමට සූදානම් වන්නේ එබැවිනි! ඒ නිසා හැමවිටම අවධානයෙන් කටයුතු කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here