ස්වර්තස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස්ගේ අවමංගල්‍යය කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 10:00ට සිදුවන බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස් ඊයේ (21) පෙරවරුවේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව දැනුම් දුන්නා.
ස්වර්ගස්ථවන විට උන්වහන්සේ 88 වන වියේ පසු වුණා.
Saru FM Media