සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කරයි

0
19


සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුමට (PPA)අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here