
පූජ්‍ය සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ පියාණන් පසුගියදා අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 81 වන වියෙහි පසුවිය. අවසන් කටයුතු ඉතා චාම්ව සමන්තභද්‍ර හිමියන්ගේ ඥාතීන් හා හිතවතුන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් දෙහිවල පිහිටි සදහම් ආශ්‍රමයේදී සිදුකරන ලද අතර පාංශුකූලය ලබාදීම සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය. බොරලැස්ගමුවේදී ආදාහනය සිදු විය.















Saru FM Media