ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දිනෙක ලංගම ආයතනයේ සේවකයන් හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී ඇමැතිවරයා කියා සිටියේ තමාගේ විෂය පථයට අයත් ආයතන 16 අතුරින් දරුණු ලෙස කඩා වැටී ඇති ආයතනය ලංගම බවත්, එය ගොඩගැනීම සදහා සේවකයන් සමග ගිවිසුමකට ඒමට තමන් සූදානම් බවත්ය.
Saru FM Media