සතුටින් පිරුණු පවුලක් තුළ විෂබීජ වලට ඉඩක් තියෙනවද?

0
15


අත් සේදීම විප්ලවයක් වී තිබෙන බව ඔබ දන්නවා.දකින දකින තැන,මග තොට ප්‍රමුඛත්වය හිමි වන්නේ අත් සෝදන තැන් වලට.ඉතින් පිටතදී මෙන්ම පවුල තුළදී ත් ඔබේ දෑත් නිවැරදි සේදීම,පවුලේ ආරක්ෂාවට වගේම සමාජයේ ආරක්ෂාවට ද හේතු වෙනවා.
ශිම්ලෝරේ ඉන්ටර්නැෂනල් ආයතනය විසින් හඳුන්වාදෙන,නිෂ්පාදන පෙළක් අතර Stesafe හෑන්ඩ් වොශ්,ඔබේ සහ පවුලේ සියල්ලන්ගේම දෑත් පිරිසුදුව පවත්වාගැනීමේ අභියෝගය නිසිලෙස ඉටුකිරීමට සමතෙක්.ලැවෙන්ඩර්(Lavender)ස්ටෝබෙරි(Strawbery)රෝයල් ජෙලි (Royal Jelly)ලෙස සුවඳ කිහිපයකින් ද මිලි මීටර් 500ක හුරුබුහුටි ඇසුරුමකින් ද එය සමන්විතයි.

1.අත් දෙක තෙත් කරගෙන safeහෑන්ඩ් වොෂ් එකක් හොඳින් තවරාගන්න.
2.අත්ලේ ඇඟිලි එකිනෙක මත යවමින් හොඳින් අතුල්ලන්න.
3.ඇඟිලි ඇතුල් පැත්ත සහ නිය පොතු අතුල්ලා ගන්න.
4.මහපටගිල්ල මුල සිට සම්පූර්ණයෙන් ම රවුමට අතුල්ලන්න.
5.ඇඟිලි පොකුරක් ලෙස සාදා ගෙන අත්ල මත තබා ගෙන හොඳින් අතුල්ලන්න.
6.ගලා යන ජලයෙන් හොදින් සෝදා ගන්න.වියළා ගන්න.

අද කාලයේ ගමන් බිමන් යද්දි නැතුවම බැරි දෙයක් බවට Hand Sanitizer පත්වෙලා තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ.හෑන්ඩ් බෑග් එකේ හෝ සාක්කුවේ දාගෙන යා හැකි ලෙසට,ඉතාමත් හුරුබුහුටි ලෙස සැනිටයිසර් සහ ජෙල් ලෙසත් ප්‍රමාණයන් දෙකක බෝතල් ලෙසත් මේ නිෂ්පාදන ලබා ගන්නට පුළුවන්.

හෑන්ඩ් සැනිටයිසර් ජෙල් සහ හෑන්ඩ් සැනිටයිසර් ලික්විඩ් මිලි මීටර් 50ක සහ 100ක ප්‍රමාණයන්ගෙන් ඔබට සුදුසු පරිදි තෝරාගැනීමේ හැකියාව තිබෙනවා.

99.9%ක් විෂබීජ විනාශ කිරීමේ හැකියාව Stesafe ජෙල් සහ ලික්විඩ් සතු වෙනවා.අතේ ඇලීමෙන් තොර එය ඔබට පිරිසුදු සහ නැවුම් හැඟීමක් ගෙනදීමට සමත්.ඒ වගේම විටමින් E සහ සමේ තෙතමනය පවත්වාගැනීමේ හැකියාවෙන් යුතු නිසා දෑත් වියලීමකින් තොරව සුමුදුව පවතිනවා.

ඉතින් මේ ක්‍රම සියල්ලම අනුගමනය කරනවා නම් ,නිවැරදි හෑන්ඩ් වොෂ් එකක් ,නිවැරැදි සැනිටයිස එකක් ඔබ තෝරාගෙන ඇති නම් ඔබේ පවුලම නිරෝගී බව ඔබ දන්නවා.ඒ සතුටේ හිමිකාරිය ඔබයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here