සති අන්තය රස කරන නව රසයක ව්‍යාංජනයක්

0
13


ඔන්න සති අන්තයක් එළඹෙනවා.කාර්යබහුලත්වයෙන් ටිකකට මිදිලා නිවසේ විවේකයෙන් රැඳෙන්නරසවත් ආහාරයක රසය පවුලේ සාමාජිකයන් සමඟ විදින්න අප කවුරුත් කැමතියි.ඉතින් ඔබේ සති අන්තය රසයෙන් පුරවන්නයි අපේ මේ වෑයම….

බිත්තර මිශ්‍ර බිම්මල්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිම්මල් 250 g
  • බිත්තර 2
  • තක්කාලි 50 g
  • මාළු මිරිස් කරල් 4
  • ලොකු ළුණු 50 g
  • සුදු ළුණු බික් 2
  • අමු ඉඟුරු පෙති 1
  • කල් කිරි කෝප්ප කාලක්
  • මිරිස් කුඩු තේ හැඳි බාගයක්
  • කරපිංචා ටිකක්
  • රම්පෙ ටිකක්
  • රස අනුව ලුණු
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය:

මාළු මිරිස් දෙකට කපන්නසුදු ළුණුඅමු ඉඟුරු තලන්න. බඳුනකට තෙල් දමා රත් වූ පසු ළූණුමාළු මිරිස්සුදු ළුණුඅමු ඉඟුරුකරපිංචාරම්පා දමා කපාගත් තක්කාලිබිත්තර දමා විනාඩි 5 පමණ හැඳි ගාන්නඑයට ලුණුමිරිස් කුඩුසහ බිම්මල්කිරි එකතු කර මඳ වෙලාවක් හැඳි ගා වසා තබන්නවිනාඩි 5 පමණ තබා ලිපෙන් බා ගන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here