සජින් ද වාස් අත්අඩංගුවට – Saru News | සිංහල

0
3

නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 243.8ක වත්කම් ඉපයීම සිදු කළ ආකාරය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශනයට අදාළවය. එයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබිණි.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර එම එම ප්‍රකාශය ලබාදීමෙන් පසු ඔහු මෙලෙස අත්අඩංගුනට ගෙන ඇත.

රුපියල් මිලියන 243.8ක වත්කම් ඉපයීම සිදු කළ ආකාරය හෙළි කිරීමට ඔහු සමත්ව නැතැයි වැඩිදුරටත් වාර්තා වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here