සජිත් පැමිණි රැස්වීමක කලබලයක්

0
3

ප්‍රදේශයේ ගොවි ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) සූරියවැව, අන්දරවැව ප්‍රදේශයේ රැස්වීමකට පැමිණි අවස්ථාවේදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here