සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර දැනට පුරප්පාඩුව පවතිනවා .
ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහාකාර ලේකම්වරියක වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරී කේ .එස් දිල්හානි මහත්මියව පත් කිරීමට යෝජනා වී තිබෙනවා .
ඒ අනුව බුද්ධ ශාසන ,ආගමික හා සස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන කේ .එස් දිල්හානි මහත්මියව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ .
Saru FM Media