සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ආණ්ඩුව ලෙස පාතාල සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනය සඳහා පවතින බාධා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
Saru FM Media