දේශීය පුවත් සංචාරක බසයක් බයිකල් විලෙහි ගිලී 7ක් මරුට By dilshan - February 22, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp චීන සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් රුසියාවේ සයිබීරියාහිදි අයිස් මිදී ඇති බයිකල් විලෙහි ගිලී යාමෙන් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් එක් අයෙක් දිවි බේරාගෙන තිබේ. Saru News