නිහඩ සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හරහා තමන් මැතිවරණ නීති කඩකිරීමට අදහස් නොකළ බව අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය.Sri Lanka Latest News
නීතිය කාටත් පොදු බව කී අගමැතිවරිය මැතිවරණ කොමිසම ගන්නා තීන්දුවට තමන් එකග බවද ප්‍රකාශ කළාය.
Saru FM Media