ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ 2022 ජූලි මාසයේදී ජපානයේ බටහිර නාරා නගරයේ පැවති රැලියක් අතරතුර මාරාන්තික ලෙස වෙඩි තබා ඝාතනය කළේය.
ඝාතනයෙන් වසර තුනහමාරකට පසුව ජපන් අධිකරණයක් විසින් අද (21) මෙම තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Saru News








