රණවිරුවකු වන ෂවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව තහනමක් පැනවුණු අවස්ථාවේදී එවකට විපක්ෂනායකව සිටි සජිත් ප්‍රේමදාස මහතා ෂවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ විශාල සටනක් දියත් කළේය.Sri Lanka Latest News
එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ෂවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීම සදහා තමන් විශාල වැඩකොටසක් සිදුකළ බවකි.
Saru FM Media