ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය.Sri Lanka Latest News
එහිදි නැවතත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වූ බව දැනුම් දී තිබේ.
ශම්මී සිල්වා මහතා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.
Saru FM Media