ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට

0
11


ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට විවෘත කිරීමට නියමිත බව රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා පියතුමන් පවසනවා. 

පියතුමන් නෙත් නිවුස් වෙත කියා සිටියේ දේහයට ගෞරව දැක්වීම සඳහා දින තුනක් අවස්ථාව ලබාදී ඇති බවයි. 

කෙසේවෙතත් ජනතාවට දේහය දැකගැනීමට නොහැකි වන අතර දේහය තැන්පත් කළ මිනී පෙට්ටිය සම්පූර්ණයෙන්ම වසා තබනු ඇති බවයි නෙවිල් ජෝ පෙරේරා පියතුමන් සඳහන් කළේ.

Neth Sound · FR PERERA 01

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමට ගත් තීරණය පිළිබඳව ද මෙහිදී පැහැදිළි කෙරුණා.

Neth Sound · FR PERERA 02

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here