ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මහින්දව හමුවෙයි.

0
9


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදීයි 

එහිදී ඔවුන්  සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා 

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මෙහෙදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කර ඇති බවයි වාර්තා වන්නේ 

එම හමුවේ  ජයාරූප කිහිපයක් පහතින් 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here