ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් සටහනක් 

0
13


ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමා හෙට සිට ලබන 6 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාර කරන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් අනතුරුවයි මෙම සංචාරය සිදුකෙරෙන්නේ.

ශ්‍රී ලංකා ඉන්දීය බහුවිධි මිත්‍රත්වය සමාලෝචනය කර සහායෝගීතාවේ නව මාර්ග සාකච්ඡා කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි සටහන් කර ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here