ශ්‍රී ලංකා රජයෙන් විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට (05) පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවේදියි ඒ බව සඳහන් කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය අද දිනයේ දී නරේන්ද්‍ර මෝදි හට හිමිවනු ඇති.
Saru FM Media