ශ්‍රී ලංකා නාවික හමුදාවට ලෝකයේම ආදරය සහ ගෞරවය – Saru News | සිංහල

0
4

ඉරානයට අයත් නෞකාවට ඇමරිකානු සබ්මැරීනයක සිට එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරට පත්වූවන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටු කරන ලද සුවිශේෂී මෙහෙයුම් පිළිබඳව මුළු ලෝකයේම ගෞරවය සහ ආදරය පළ කෙරෙමින් පවතී.

එම මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරීක්ෂණ සහයෝගය ලබා දුන් අතර, ඊයේ දහවල් වනවිට ඉරාන නාවිකයන් 32 ගේ ජීවිත බේරා ගෙන තිබිණි. එමෙන් ම, එම නාවිකයන් 84 දෙනෙකුගේ සිරුරු අද (05) අලුයම වනවිට ගාලු වරායෙන් ගොඩ බිමට ගෙනවිත් කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග කලාපය ම සමූහ මිනිස් ඝාතක යුද්ධයක වෙලී සිටින අතර, ශ්‍රී ලංකාවේ නාවික හමුදාව මිනිස් ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් ඉන්දීය සාගරය තුළ සාර්ථකව දියත් කළ බව ය.

2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here