ශ්‍රී ලංකා ඒ තුන්කොන් ගැටුමකට අබුඩාබි යයි

0
17


නිශ්මං රණසිංහ අප්‍රේල් 12 කොළඹ LNW :

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් ඩුබායි බලා පිටත් වුණා.ඒ ඇෆගනිස්තාන සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර පැවත්වෙන තුන් කොන් එක්දින තරගාවලියක් සඳහා සහභාගිවීමටයි.තරගාවලිය අරඹමින් අප්‍රේල් 13 වන දා පළමු තරගය සඳහා ශ්‍රී ලංකා ඒ සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අබුඩාබී හී දි තරග වැදීමට නියමිතයි.තරගාවලියේ අවසාන තරගය පැවත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 26 වන දිනයි.

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම
1.ළහිරු උදාර
2.කමිල් මිෂාරා
3.ලසිත් කෲස්පුල්ලේ
4.නුවනිදු ප්‍රනාන්දු

තරග කාල සටහන
අප්‍රේල් 13 ශ්‍රී ලංකා ‘ඒ’ – අයර්ලන්තය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 15 ශ්‍රී ලංකා ‘ඒ’ – ඇෆ්ගනිස්ථානය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 19 ශ්‍රී ලංකා ‘ඒ’ – අයර්ලන්තය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 23 ශ්‍රී ලංකා ‘ඒ’ – ඇෆ්ගනිස්තානය ‘ඒ’ අබුඩාබි
අප්‍රේල් 25 තුන්කොන් අවසන් මහා තරගය අබුඩාබි

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් ආගමික ආශිර්වාදය ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී යෙදී තිබුණ අතර මේ සමඟ දැක්වෙන්නේ එහ ඡායාරූපයි.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here