රෂිකා හෙන්නායක
ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඒ ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් හේතුවෙන් , ආරක්ෂක හේතූන් මත ගත් තීරණයක් බව සඳහන් කර ඇත.
Saru FM Media