වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ සර්වජන බලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට

0
4

සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා පත් කර තිබේ.

ඔහු හම්බන්තොට දිස්ත්‍රික්යේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලන චරිතයක ලෙස සැලකේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here