වෙසක් පෝය දවසෙ සජිත් මාලපල්ලේ ශ්‍රී සුදර්ශනාරාමයේ දම් දෙසුමට සවන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
3


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි විපක්ෂ නායක කාර්යාලය විසින් සෑම පුන් පොහෝ දිනකම සංවිධානය කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් මෙවර අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගෙන පන්නිපිටිය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.Sri Lanka Latest News

මෙවර ධර්ම දේශනාව මාතර හිත්තැටිය රජමහා විහාරය, මාතර කාලිදාස පාර ශ්‍රී ආරිය ජෝතිෂ්‍යාරාමය, පිළියන්දල මඩපාත සිරි කස්සප ධර්මායතනය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාමය යන සිවි මහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙදිසාවෙි ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්‍රහැරේ කස්සල නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මාලපල්ලේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය මැදගම මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලැබීය. මේ අවස්ථාවට සැදැහැති බෞද්ධ ජනතාව විශාල වශයෙන් එක්ව සිටි අයුරු දැකගත හැකිවිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here