වෙනස් වෙන කොටුව දුම්රියපොළ (වීඩියෝ)

0
10

කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුකිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය බිමල් රත්නායක මාහතා නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දූෂිතයන්ට එරෙහිව යුක්තිය අනිවාර්යයෙන්ම ඉටුකරන බවය.

නමුත් එම යුක්තිය ඉටුකරන්නේ යුක්ති සහගතව බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here