විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මාර්තු 01 වෙනිදා සිට

0
3

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම නමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට රටම එකට ජාතික මෙහෙයුම් සභාව තීරණය කර ඇත.

අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුසවේ දී මේ බව දැනුම් දුන්නේය.

අදාළ චක්‍රලේඛයක් පහතින්,

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here