විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

0
8

අපොස සා/පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, ඒ යටතේ ධූමායන කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවයි

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here