මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයින් අතර සිදුවන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර තිබේ.
එසේ නොවන්නේ නම් එය බැංකු පනතේ විධිවිධාන වලට අනුව වරදක් වන බව මහ බැංකුව සඳහන් කළේය.
එම නිවේදනය පහතින්.

Saru News










