විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකි තොරව සම්මත වී තිබේ.
ඒ අනුව මෙහි දෙවනවර සහ තුන්වන වර කියවීම් අධ්‍යාපන ඇමති සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සිදු කළ අතර එය සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
1
Saru News










