ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි විපක්ෂ නායක කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සෑම පොහෝ දිනකම සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව මෙවර තලවතුගොඩ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. Sri Lanka Latest News
මෙවර ධර්ම දේශනාව සඳහා ගනේලන්ද රජමහා විහාරාධිපති පන්නිපිටිය විද්‍යාලංකාර මහපිරිවෙන් පරිවෙණාධිපති පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ ධර්මාචාර්ය ආචාර්ය ගැමුණුපුර සෝමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරන ලදී. මේ අවස්ථාව සඳහා සැදැහැති බෞද්ධයන් රාශියක් එක්ව සිටි අයුරු දැකගත හැකිවිය.








Saru FM Media