විදේශීය ආක්‍රමණ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේව සමග කල කතාබහාක්

0
10


විදේශීය ආක්‍රමණ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.

Neth Sound · PROF RAJ 01

සෙල්ලිපිවල ඉතිහාසය සම්බන්ධයෙන් ද පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී අදහස් පළ කළා.

Neth Sound · PROF RAJ 02

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here