වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත

0
25


රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. 

ඒ, වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව විභාග වන නඩුව සඳහායි. 

දුම්බර බන්ධනාගාරයේ සිට පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here