වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත 14 වැනි සඳුදා පූර්වභාග 6.44ට උදා විය
මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්වභාග 9.04ට යෙදී තිබේ.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා පූර්වභාග 9.03ටයි.
Saru FM Media