ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

0
8

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.

ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඒ සඳහා නම් කර ඇත.

මෙම පත්කිරීමෙන් පසු විගණකාධිපති පත්කිරීම සම්බන්ධයෙන් වන ගැටලුව ඉදිරියේදී විසඳෙනු ඇති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here