දේශීය පුවත් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ තනතුර ASP ඕලුගලට By dilshan - January 29, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර තිබේ. පොලීසිය මේ බව දැනුම් දී තිබේ. Saru News