ලෝක කම්කරු දිනය අදයි…

0
3


1886 වසරේ ඇමරිකාවේ චිකාගෝ නගරයට රැස්වූ දහස් සංඛ්‍යාත කම්කරුවන් පැය 8ක වැඩ මුරයක් ඉල්ලා සිදුකළ සටන සංඛේතවත් කරමින් මැයි මස පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරයි.
ඒ අනුව අද (01) සමරන්නේ 139 වැනි ලෝක කම්කරු දිනයයි.
ලොව පුරා සෑම රටකම පාහේ කම්කරුවන් විසින් සිය අයිතිවාසිකම් පාලක පන්තියට දැන්වීමටත් සිය එකමුතුකම සහ ශක්තිය නිරූපනය කිරීමටත් මැයි දින සැමරුම් අද දිනයේ සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේද විවිධ දේශපාලන පක්ෂ කම්කරු සංවිධාන අද දින මැයි දින රැස්වීම් සංවිධායක කර ඇත.
මේ අතර ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය අද ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here