ලෝ ප්‍රකට සීමෙන්ස් සමාගමේ CEO-බිරිය-දරු තිදෙනා ගිය හෙළිකොප්ටරය හඩ්සන් නදියට කඩන් වැටෙයි! සියල්ලන්ම මරුට! හෙළිකොප්ටරය කඩන් වැටෙන වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News

0
10


සුප්‍රසිද්ධ සීමෙන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, Agustin Escobar, ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා, ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටරය හඩ්සන් නදියට ඇද වැටීමෙන් සිදු වූ ගුවන් අනතුර හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News

අනත-ුර සිදුව තිබුනේ නිව්යෝර්ක් නුවර දී ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here