චීනය සහ එක්සත් ජනපදය එම රටවල දෙකෙන් එකිනෙකා ආනයන කරනු ලබ භාණ්ඩ මත පනවා ඇති අධික තීරු බදු සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට කටයුතු කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, එක්සත් ජනපදය චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති බද්ද 145% සිට 30% දක්වා පහත හෙලා ඇති අතර, චීනයද එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති තීරු බද්ද 125% සිට 10% දක්වා පහත හෙලා තිබේ.
Saru FM Media