ලැජ්ජයි! බිමල් පාර්ලිමේන්තුවේදී රනිල්ට කිව්වේ ‘බටලන්දේ වධකයා’ කියලා! අද පළාත් පාලන ආයතනවල බලය අල්ලන්න ආණ්ඩුවේ ඇමැතිවරු ගිහින් ‘බටලන්දේ වධකයාගේ ගෝලයන්’ හම්බවෙනවා! සංස්ථා සභාපතිකම් දෙන්න කතාකරනවා! මේ ආණ්ඩුව යන්නෙත් පරණ ආණ්ඩු ගිය පාරේම තමයි! VIDEO I Sri Lanka Latest News

0
5


එදා බටලන්ද විවාදයේදී රනිල් වික්‍රමසිංහ බටලන්දේ වධකයා යනුවෙන් හැදින්වූ ආණ්ඩුවේ ඇමැතිවරුන්ම අද පළාත් පාලන ආයතනවල බලය ගැනීම සදහා රනිල්ගේ ගෝලයන් පස්සේ යමින් සිටින බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News

එම සාකච්ඡාවලදී ආණ්ඩුවේ විවිධ තනතුරු ඔවුන්ට දීමට යෝජනා කොට ඇති බව කී ඒ මහතා වත්මන් ආණ්ඩුවද පසුගිය කාලයේ පැවැති ආණ්ඩු මෙන්ම කටයුතු කරන බවද කීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here